දේශීය පුවත් අන්තරේ කැඳවුම්කරු ඇතුළු 13 දෙනෙක්ට තහනම් නියෝගයක් Editor3 June 8, 2023 0 අන්තරේ කැඳවුම්කරු ඇතුළු 13 දෙනෙක්ට තහනම් නියෝගයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු 13 දෙනෙක්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. මේ අනුව ගාලු මුවදොර, ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ අරලියගහ මන්දිරයට ඇතුළුවීම වළක්වමින් අදාළ නියෝගය නිකුත් කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මාරාන්තික HMPV වෛරසය පිළිබඳව සෞඛ්‍ය අංශ විශේෂ අවධානයෙන්Next සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් – විභාග දෙපාර්තමේන්තුව More Stories දේශීය පුවත් කුඩු කුමාරිගේ රුපියල් කෝටි 4ක මන්දිරය තහනම් කරයි Editor3 June 17, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි 2වැනි ස්ථානයට Editor3 June 17, 2026 0 දේශීය පුවත් රවී – ශානි පත්කිරීම ගැන කතෝලික සභාවේ මතය Editor3 June 17, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ