දේශීය පුවත් අන්තරේ කැඳවුම්කරු ඇතුළු 13 දෙනෙක්ට තහනම් නියෝගයක් Editor3 June 8, 2023 0 අන්තරේ කැඳවුම්කරු ඇතුළු 13 දෙනෙක්ට තහනම් නියෝගයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු 13 දෙනෙක්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. මේ අනුව ගාලු මුවදොර, ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ අරලියගහ මන්දිරයට ඇතුළුවීම වළක්වමින් අදාළ නියෝගය නිකුත් කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මාරාන්තික HMPV වෛරසය පිළිබඳව සෞඛ්‍ය අංශ විශේෂ අවධානයෙන්Next සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් – විභාග දෙපාර්තමේන්තුව More Stories දේශීය පුවත් සෞඛ්‍යය පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට අවසර Editor3 July 12, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් නෙත්මිකාගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් Editor3 July 12, 2026 0 දේශීය පුවත් ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවැනි තැනට Editor3 July 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ