දේශීය පුවත් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය්ය හර්ෂ ද සිල්වා 4 months ago Editor3 මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය්ය හර්ෂ ද සිල්වා සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව එම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ. මුදල් පිළිබඳ කාරකා සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ දීර්ඝ වශයෙන් විවාදයට ලක්වුණි. Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Tags: ආචාර්ය්ය හර්ෂ ද සිල්වා, ජනාධිපතිවරයා, මුදල් පිළිබඳ කාරක සභාව, සමගි ජන බලවේගය Continue Reading Previous දෙදෙනෙකුට මංකිපොක්ස් වැලඳී ඇතැයි තහවුරු වේNext ශ්‍රී ලංකාවට සුපිරි ජයග්‍රහණයක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික ඉදිරි මාස 3කින් කළ යුතු කරුණු 16ක් පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) පෙන්වා දෙයි 22 hours ago Editor3 දේශීය පුවත් සෞඛ්‍යය හදිසි ඖෂධ මිලදී ගැනීම නතර කිරීමට පියවර 22 hours ago Editor3 දේශීය පුවත් CIDයට මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ නියෝගයක් 22 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ