දේශීය පුවත් අන්තරේ කැඳවුම්කරු ඇතුළු 13 දෙනෙක්ට තහනම් නියෝගයක් 4 months ago Editor3 අන්තරේ කැඳවුම්කරු ඇතුළු 13 දෙනෙක්ට තහනම් නියෝගයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු 13 දෙනෙක්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. මේ අනුව ගාලු මුවදොර, ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ අරලියගහ මන්දිරයට ඇතුළුවීම වළක්වමින් අදාළ නියෝගය නිකුත් කර ඇත. Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Tags: අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තරේ කැඳවුම්කරු, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, තහනම් නියෝගයක් Continue Reading Previous මාරාන්තික HMPV වෛරසය පිළිබඳව සෞඛ්‍ය අංශ විශේෂ අවධානයෙන්Next සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් – විභාග දෙපාර්තමේන්තුව More Stories දේශීය පුවත් මාර්ගගත ( Online) ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක් 10 hours ago Editor3 දේශීය පුවත් දරුවන් සිඟමනට යොදා ගැනීම නැවැත්වීමට කමිටුවක් 10 hours ago Editor3 දේශීය පුවත් kg 35ක හෂීෂ් තොගයක් රේගුවෙන් අල්ලයි 10 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ