රටේ ජනගහනයෙන් 17%ක් එනම් ලක්ෂ 39ක් ආහාර හිඟයක

රටේ ජනගහනයෙන් 17%ක් එනම් ලක්ෂ 39ක් ආහාර හිඟයක

රටේ ජනගහනයෙන් 17%ක් එනම් ලක්ෂ 39ක් ආහාර හිඟයක

මෙරට ජනගහනයෙන් 17%ක් එනම් පුද්ගලයන් ලක්ෂ 39ක් තවමත් මධ්‍යස්ථ උග්‍ර ආහාර හිඟයක පසුවන බව අනාවරණය වේ.

පුද්ගලයන් දස දහසක් තවමත් දැඩි ආහාර හිඟයකින් පසුවන බව අනාවරණය වී ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය(FAO) සහ ලෝක ආහාර වැඩපිළිවෙළ(WFP) එක්ව සිදුකරන ලද ආහාර භෝග සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාවේ(CFSAM) මේ බව සඳහන්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *