ගුරු බවතුන්ට දැනුම්දීමක්

ගුරු බවතුන්ට දැනුම්දීමක්

ගුරු බවතුන්ට දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පරීක්ෂකවරුන්ගෙන් අයදුම්පත් කැඳවා තිබේ.

(29) සිට ඒ සඳහා අයදුම්පත්‍ර යොමුකළ හැකි අතර එය අවසන්වන්නේ එළැඹෙන ජුනි මස 15 වැනිදාය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය (29) ආරම්භ වූ අතර එය ලබන මස 08 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568ක දී පැවැත්වේ.

ඒ සඳහා මෙවර ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 472,553කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *