උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම පිළිබඳ වාර්තාවේ කෙටුම්පත අග්‍රාමාත්‍යවරයා වෙත

උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම පිළිබඳ වාර්තාවේ කෙටුම්පත අග්‍රාමාත්‍යවරයා වෙත

උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම පිළිබඳ වාර්තාවේ කෙටුම්පත අග්‍රාමාත්‍යවරයා වෙත

උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සහ සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම පිළිබඳ වාර්තාවේ කෙටුම්පත ජාතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වූ සංවිධාන එකමුතුව විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දී තිබෙනවා.

ජාතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වූ සංවිධාන එකමුතුව වෙනුවෙන් ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *