දේශීය පුවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ජනතාවට දැනුම්දීමක් Editor3 May 27, 2023 0 ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවට දැනුම්දීමක් මේ දිනවල ජල ඉල්ලුම ඉහළ යෑම නිසා ජලය පරිස්සමින් පාවිච්චි කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවට දැනුම්දීමක් කරයි. එනිසා ජල සැපයුමේ පීඩනය අඩුවීමක් හෝ ජල සැපයුම අඩාල වියහැකි බවත් ඒ හේතුවෙන් ජලය රැස්කර පාවිච්චි කළ යුතු බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලාදුරු රෝගය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයයෙන් අලුත් තීරණයක්Next ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය 20%කින් පහළට More Stories දේශපාලන දේශීය පුවත් කුමාර ජයකොඩිගේ ටෙලිකොම් මූල්‍ය වංචා සහ ඔහුගේ වෘත්තීය සුදුසුකම් ගැන නලීන් බණ්ඩාර කියයි Editor3 April 11, 2026 0 දේශීය පුවත් දේවාල අරමුදල් පෞද්ගලික වත්කම් නෙවෙයි, ‘පොදු දේපළක්’ – අභියාචනාධිකරණය Editor3 April 11, 2026 0 දේශීය පුවත් CID අධ්‍යක්ෂකට අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් Editor3 April 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ