දේශීය පුවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ජනතාවට දැනුම්දීමක් Editor3 May 27, 2023 0 ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවට දැනුම්දීමක් මේ දිනවල ජල ඉල්ලුම ඉහළ යෑම නිසා ජලය පරිස්සමින් පාවිච්චි කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවට දැනුම්දීමක් කරයි. එනිසා ජල සැපයුමේ පීඩනය අඩුවීමක් හෝ ජල සැපයුම අඩාල වියහැකි බවත් ඒ හේතුවෙන් ජලය රැස්කර පාවිච්චි කළ යුතු බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලාදුරු රෝගය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයයෙන් අලුත් තීරණයක්Next ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය 20%කින් පහළට More Stories දේශීය පුවත් දිට්වා සහනාධාර තොගයක් නිවසක සඟවාගෙන සිටි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට Editor3 March 16, 2026 0 දේශීය පුවත් ලෝක සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් – විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් Editor3 March 16, 2026 0 දේශපාලන දේශීය පුවත් අසෝක රන්වලට වරෙන්තු Editor3 March 16, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ