මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් වාහන හිමියන්ට උපදෙසක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් වාහන හිමියන්ට උපදෙසක්

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක් සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයක වත්මන් හිමිකරුගේ සහ පෙර හිමිකරුගේ නම් පමණක් ඇතුළත් කිරීමට තීරණය කර ඇති බවටත්, එමෙන්ම 17 වනදා දින සිට මෙය බලපැවැත්වෙන බවටත්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *