යල කන්නයට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට අනුමැතිය

යල කන්නයට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට අනුමැතිය

යල කන්නයට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.
ඒ අනුව ලංකා පොහොර සමාගම විසින් 60%ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් 40%ක් වශයෙන් එක් පොහොර ප්‍රමාණය ආනයනය කෙරෙනු ඇති.

කෘෂිකර්ම අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ යල කන්නය සඳහා රජයේ පොහොර සමාගම් 2ක හා පෞද්ගලික අංශය සතුව පවතින යූරියා පොහොර ප්‍රමාණය සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉතිරිව පවතින තොග සැලකිල්ලට ගෙනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *