දේශීය පුවත් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු ඉවත්කරයි Editor3 May 16, 2023 0 ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු ඉවත්කරයි ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු එම ධුරවලින් ඉවත්කර තිබේ. උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් මෙලෙස ජනාධිපතිවරයා විසින් ඉවත්කර ඇති බවට, ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව එළඹෙන 17 වනදා එම ධුර සඳහා නව ආණ්ඩුකාරවරු පත්කරනු ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ක්‍රීඩා ඇමති සහ ක්‍රිකට් ආයතනය එකඟතාවයකටNext විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීමේ කාලය දීර්ඝ කරයි More Stories දේශීය පුවත් පොහොර සහනාධාරය රුපියල් 5000කින් ඉහළට Editor3 June 6, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ග්‍රාමීය ව්‍යවසායකයා ජාතික ආර්ථිකයේ කොටස්කරුවෙක් කිරීම ඉලක්ක කිරිමේ වැඩපිළිවෙලක් Editor3 June 6, 2026 0 දේශීය පුවත් රාජ්‍ය සේවයේ දූෂණය වැළැක්වීමට රජය දියත් කර ඇති ක්‍රියාමාර්ගවලට පැසසුම් Editor3 June 6, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ