දේශීය පුවත් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු ඉවත්කරයි Editor3 May 16, 2023 0 ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු ඉවත්කරයි ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු එම ධුරවලින් ඉවත්කර තිබේ. උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් මෙලෙස ජනාධිපතිවරයා විසින් ඉවත්කර ඇති බවට, ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව එළඹෙන 17 වනදා එම ධුර සඳහා නව ආණ්ඩුකාරවරු පත්කරනු ඇත. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ක්‍රීඩා ඇමති සහ ක්‍රිකට් ආයතනය එකඟතාවයකටNext විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීමේ කාලය දීර්ඝ කරයි More Stories දේශීය පුවත් විදෙස් පුවත් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නව ජාත්‍යන්තර මුහුදේ නෞකා 47ක් Editor Eleven September 18, 2026 0 දේශීය පුවත් ඇමෙරිකාව ඉරානයේදී යුද අපරාධ සිදුකළ බවට එක්සත් ජාතීන්ගෙන් වාර්තාවක් Editor Eleven September 18, 2026 0 දේශීය පුවත් දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ 4.2% ක වර්ධනයක් Editor Eleven September 18, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ