දේශීය පුවත් රාජ්ය සේවකයින්ට හදිසි දැනුම්දීමක් Editor3 May 12, 2023 0 අයවැයෙන් අගතියට පත් විශ්රාමික රාජ්ය සේවකයින් පිරිසකගෙන් ඉල්ලීමක් කොරෝනා මාර්ගෝපදේශ අනුව රාජ්ය සේවකයින් සේවයට කැඳ වූ චක්රලේඛ මැයි 15 සිට ක්රියාතමක වන පරිදි අත්හිටුවා තිබේ. ඒ අනුව මැයි 15 සිට ඇඟිලි සළකුණු යන්ත්ර භාවිතය පෙර පරිදි ක්රියාත්මක බවට රාජ්ය පරිපාලන අමාත්යංශය දැනුම් දී ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නෞකා හානිය සොයන්න සාමාජිකයින් 21 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්Next රටවල් හතරකට කිතුල් නිෂ්පාදන අපනයනය කිරීමට යයි More Stories දේශීය පුවත් ඉන්දියාව සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම්වලට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් Editor3 May 8, 2025 0 දේශීය පුවත් ශ්රී ලංකාවේ සිට පාකිස්තානයේ ලාහෝර් දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි Editor3 May 8, 2025 0 දේශපාලන දේශීය පුවත් මන්ත්රී අර්ච්චුනා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවතට Editor3 May 8, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ