දේශීය පුවත් ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයේ ලාහෝර් දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි Editor3 May 8, 2025 0 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම 10% කින් ඉහළට ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ. ඉන්ඳු – පකිස්තාන් යුද ගැටුම් සමඟ අද (08) උදැසන පකිස්තානයේ ලාහෝර් නුවර පිපිරිම් 3ක්ද වාර්තා වී තිබිණි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවතටNext ඉන්දියාව සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම්වලට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් More Stories දේශීය පුවත් මත්ද්‍රව්‍ය සොයා ගන්න පාසලට එන පොලිස් බල්ලෝ Editor Eleven September 4, 2026 0 දේශීය පුවත් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට: SriLankan ‘එයාර් බස් ගනුදෙනුව’ යනු කුමක් ද? Editor Eleven September 4, 2026 0 දේශීය පුවත් මද්‍යසාර භාවිතය නිසා සිදුවන පිළිකා මරණ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළට Editor Eleven September 4, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ