රාජ්‍ය සේවකයින්ට හදිසි දැනුම්දීමක්

රාජ්‍ය සේවකයින්ට හදිසි දැනුම්දීමක්

රාජ්‍ය සේවකයින්ට හදිසි දැනුම්දීමක්

කොරෝනා මාර්ගෝපදේශ අනුව රාජ්‍ය සේවකයින් සේවයට කැඳ වූ චක්‍රලේඛ මැයි 15 සිට ක්‍රියාතමක වන පරිදි අත්හිටුවා තිබේ.

ඒ අනුව මැයි 15 සිට ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතය පෙර පරිදි ක්‍රියාත්මක බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *