දේශපාලන දේශීය පුවත් සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි Editor3 May 8, 2025 0 සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සමන්ත රණසිංහ මහතා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද දින (08) දිවුරුම් දුන්නා. ඒ අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීර මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහායි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නව විභාග කොමසාරිස් ජනරාල් පත් කිරීමට කැබිනට් අනුමැතියNext අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා විශේෂඥ කමිටුවක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට Editor3 May 5, 2026 0 දේශපාලන විදෙස් පුවත් තමිල්නාඩුවේ මහඇමති එම්.කේ ස්ටාලින් මැතිවරණයෙන් පරාජයට Editor3 May 5, 2026 0 දේශපාලන දේශීය පුවත් රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ Editor3 May 5, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ