ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කරයි

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන ODI තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කරයි

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන ODI තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කරයි

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබේ.

තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි 02වැනිදා පැවැත්වෙයි.

දෙවැනි තරගය ජුනි 04 වනදාද තෙවැනි සහ අවසාන තරගය ජූනි 07 වනදාද පැවැත්වීමට නියමිතය. එම තරග තුනම හම්බන්තොට දී පැවැත්වෙයි.

ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මැයි 29 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *