ක්‍රීඩා දේශීය පුවත් විදෙස් පුවත් 2023 ආසියානු කුසලානයට තරගවදින කණ්ඩායම් නම් කරයි Editor3 May 3, 2023 0 2023 ආසියානු කුසලානයට තරගවදින කණ්ඩායම් නම් කරයි ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින කණ්ඩායම් නම් කර තිබේ. ඒ අනුව ‘A’ කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය හා නේපාලය තරග වැදීමට නියමිතය ‘B’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, බංගලිදේශය හා ඇෆ්ගනිස්තානය තරග වැඳීමට නියමිතය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ශ්‍රී ලංකාවේ පළමු කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න ඉදිරි දින කිහිපය තුළ ඩුබායි වෙළෙඳපොළටNext ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇත – ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම More Stories දේශීය පුවත් මැදපෙරදිග අර්බුදය නිමකිරීමට ට්‍රම්ප් සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්! Editor Eleven November 6, 2026 0 විදෙස් පුවත් වසර 18කට පසු චීනයේ විවාහ අනුපාතය පහළම මට්ටමට Editor Eleven November 6, 2026 0 දේශීය පුවත් ’වෙළඳාම සඳහා වන ජාතික තනි කවුළුව’ ක්‍රියාත්මකයි: තේ සහ පොල් ක්ෂේත්රවලින් අරඹයි! Editor Eleven November 6, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ