ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇත – ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම

ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇත - ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම

ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇත - ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම

ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම 2023 වර්ෂයට අදාළ වාර්තාව ප්‍රකාශයට පත්කරමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බවයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ හින්දු සහ මුස්ලිම්වරුන්ගේ ආගමික නිදහස කඩ වී ඇති බව එහි සඳහන් වනවා. මේ සඳහා මානව හිමිකම් කඩවීම් පිළිබඳව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවදානය යොමුවිය යුතු බව වාර්තාව ඉදිරිපත් කරමින් ඔවුන් සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *