නුවරඑළිය දිස්ත්‍රික්කයට නව තහනම් නියේගයක්

නුවරඑළිය දිස්ත්‍රික්කයට තහනමක්

නුවරඑළිය දිස්ත්‍රික්කයට තහනමක්

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මහල් හතරකට වැඩි නව ගොඩනැගිලි ඉදි කිරීම මැයි මස සිට සීමා කර ඇත.

ගොඩනැගිලි ඉදිකිරීම නියාමනයට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් මේ සඳහා කිරීමටද නියමිතය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක සංවර්ධන සැකැස්ම සකස් කිරීමේදී ප්‍රදේශයේ ස්වභාවික සෞන්දර්ය ආරක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *