දේශීය පුවත් ව්‍යාපාරික මැයි 03වැනි දාට රු. මි 160,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් Editor3 May 1, 2023 0 මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් තීරණයක් මැයි 03 වැනිදා රුපියල් මිලියන 160,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ. ඊට අදාළ ලංසු, එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකියි. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත්තේ ඒ සඳහා වන ගෙවීම්, මැයි 08 වැනිදා කළ යුතු බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මාර්ගය අවහිර වන ආකාරයෙන් රථ වාහන නවතා තබන රියදුරන්ට එරෙහිව නීතිය දැඩි වෙයිNext නුවරඑළිය දිස්ත්‍රික්කයට නව තහනම් නියේගයක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික වසර 19 කට පසු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C188 ධීවර සම්මුතිය අපරානුමත කිරීමට අනුමැතිය Editor3 July 21, 2026 0 දේශීය පුවත් BBC මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෙළා දකියි Editor3 July 21, 2026 0 දේශපාලන දේශීය පුවත් බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි Editor3 July 21, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ