අපනයන ආදායම පහළට ආනයන වියදම ඉහළට

2022ට සාපේක්ෂව 2023 වසරේ වෙළෙඳ භාණ්ඩ අපනයනය පහළට

2022ට සාපේක්ෂව 2023 වසරේ වෙළෙඳ භාණ්ඩ අපනයනය පහළට

2023 වසරේ මාර්තු මසදී ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන ආදායම පහළ ගොස් තිබේ.

ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන සඳහා අමෙරිකාව ඇතුළු යුරෝපයේ පැවති ඉල්ලුම අඩුවීම හේතුවෙන් 2023 වසරේ මාර්තු මස අපනයන ආදායම පහළ යාමට හේතුවී තිබේ. උත්සව සමයේ ඇතිවු ඉල්ලුම සහ ඉන්ධන ආනයනය අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙරට ආනයන වියදම මාර්තු මසදී කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *