දේශීය පුවත් ඩෙල්ෆ් දූපතේ එකම නිවසේ පුද්ගලයින් 05 දෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරයි Editor3 April 24, 2023 0 ඩෙල්ෆ් දූපතේ පුද්ගලයින් 05 දෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරලා යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක පුද්ගලයින් 05 දෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, බරපතළ තත්ත්වයේ පසුවන තවත් කාන්තාවක් යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි. මෙම ඝාතන (21) රාත්‍රියේ දී හෝ (22) උදෑසන කාලයේ දී සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous බර අනුවත් බිත්තරේට මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්Next අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු සංකුලතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් – සෞඛ්‍ය අමාත්‍ය More Stories දේශපාලන දේශීය පුවත් කොළඹ වරායේ ඩිජිටල්කරණයට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 15ක මූල්‍ය සහයක් Editor Eleven September 9, 2026 0 දේශීය පුවත් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඉරාන නැව් ඇතුළු වූ බවට පළ වූ වාර්තා විදේශ අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි Editor Eleven September 9, 2026 0 දේශීය පුවත් පාරිසරික ’දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමට රුපියල් මිලියන 10,000ක ණය යෝජනා ක්‍රම දෙකක් Editor Eleven September 8, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ