එක්ස්ප්‍රස් පර්ල් හානියට එරෙහිව විදේශ නීතිඥ ආයතන 2ක සහයෙන් නඩු පැවරීමට පියවර

එක්ස්ප්‍රස් පර්ල් හානියට එරෙහිව විදේශ නීතිඥ ආයතන 2ක සහයෙන් නඩු පැවරීමට පියවර

එක්ස්ප්‍රස් පර්ල් හානියට එරෙහිව විදේශ නීතිඥ ආයතන 2ක සහයෙන් නඩු පැවරීමට පියවර

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් සිදු වූ හානියට එරෙහිව විදේශීය රටකදී නඩු පවරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, විදේශීය නීතිඥ ආයතන 2ක් ඒ සඳහා සම්බන්ධ කරගන්නා බවයි.

2021 මැයි මස 19වැනිදා කොළඹ වරායට ඇතුළුවීමේ අපේක්ෂාවෙන් පැමිණි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම්ලා තිබියදී මැයි 20වැනිදා ගිනිගැනීමට ලක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *