අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු සංකුලතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් – සෞඛ්‍ය අමාත්‍ය

අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු සංකුලතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් - සෞඛ්‍ය අමාත්‍ය

අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු සංකුලතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් - සෞඛ්‍ය අමාත්‍ය

ජාතික අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකුලතා ඇතිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට ඊට අදාළ තත්ත්ව පරීක්ෂාවක් සඳහා ශල්‍යාගාරයක් වසා දමා ඇති බවයි.

සංකූලතා ඇතිවීමට හේතු වූ ඖෂධය භාවිතය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇතැයිද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *