ශ්‍රී ලංකාව සහ සී ෂෙල්ස් අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට එයාර් සී ෂෙල්ස් පියවර

ශ්‍රී ලංකාව සහ සී ෂෙල්ස් අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට එයාර් සී ෂෙල්ස් පියවර

ශ්‍රී ලංකාව සහ සී ෂෙල්ස් අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට එයාර් සී ෂෙල්ස් පියවර

ලබන ජූනි මාසයේ සිට ශ්‍රී ලංකාව සහ සී ෂෙල්ස් අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට එයාර් සී ෂෙල්ස් සමාගම තීරණය කර තිබෙනවා.

සතියට දෙවරක් සී ෂෙල්ස් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමටයි එම සමාගම තීරණය ඇත්තේ.

සී ෂෙල්ස් සිට පළමු ගුවන් යානය ජුනි මස 20වන දින කොළඹ දක්වා ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ශ්‍රී ලංකාව විශිෂ්ට සංචාරක, වෛද්‍ය සහ වෙළෙඳ අවස්ථා සහිත ගමනාන්තයක් වනු ඇති බවයි එයාර් සී ෂෙල්ස් සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *