සංක්‍රමණිකයන් ඉතාලි ගිය බෝට්ටු දෙකක් ටියුනීසියා මුහුදේ පෙරලී 48ක් මියයයි

0
හොරෙන් ඉතාලි ගිය බෝට්ටු දෙකක් ටියුනීසියා මුහුදේ පෙරලී 48ක් මියයයි

හොරෙන් ඉතාලි ගිය බෝට්ටු දෙකක් ටියුනීසියා මුහුදේ පෙරලී 48ක් මියයයි

ටියුනීසියා මුහුදේ බෝට්ටු දෙකක් අනතුරට පත්වීම නිසා 48 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙහි එක් බෝට්ටුවක 37 දෙනෙකු සිට ඇති අතර, අනෙක් බෝට්ටුවේ 36 දෙනෙකු ගමන් කර තිබෙනවා. එයින් 67 දෙනෙකු පමණක් සොයාගෙන තිබේනවා.

මෙම අනතුරට පත්වු බෝට්ටුවල සිටි සියලුම දෙනාම නීති විරෝධි සංක්‍රමණිකයන් වන අතර මොවුන් බෙහෝමයක් දෙනා අප්‍රිකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අය වනවා. මෙම පිරිසගේ ගමනාන්තය වී ඇත්තේ ඉතාලියයි.

ඉතාලි වාර්තා අනුව පසුගිය මාස 3 පුරා නීති විරෝධි සංක්‍රමණිකයන් 14000ක් එරටට පැමිණ තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com