රු. මි. 120,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්

පිරමීඩාකාර වංචා සඳහා පාසල් සිසුන් යොදා ගන්නා ප්‍රවණතාවක් - මහ බැංකුව

පිරමීඩාකාර වංචා සඳහා පාසල් සිසුන් යොදා ගන්නා ප්‍රවණතාවක් - මහ බැංකුව

රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

මිලියන 40,000ක් වූ දින 364ක, දින 182ක් වූ මිලියන 20,000ක සහ දින 91ක් වූ රුපියල් මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් මෙලෙස වෙන්දේසි කරනු ඇති.

වෙන්දේසි කරන දිනය ලබන 11වනදා වන අතර ගෙවීම් කළ යුතු දිනය ලබන 17වනදා බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන 50ක් වන අතර ඉන් පසුව මිලියනයේ ගුණිතයෙන් ලංසු තැබීම සිදු කළ හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *