රු. මි. 120,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්

0
ආපදාවට ලක්වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට බලපත්‍රලාභී බැංකු මගින් සහන

ආපදාවට ලක්වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට බලපත්‍රලාභී බැංකු මගින් සහන

රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

මිලියන 40,000ක් වූ දින 364ක, දින 182ක් වූ මිලියන 20,000ක සහ දින 91ක් වූ රුපියල් මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් මෙලෙස වෙන්දේසි කරනු ඇති.

වෙන්දේසි කරන දිනය ලබන 11වනදා වන අතර ගෙවීම් කළ යුතු දිනය ලබන 17වනදා බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන 50ක් වන අතර ඉන් පසුව මිලියනයේ ගුණිතයෙන් ලංසු තැබීම සිදු කළ හැකියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com