ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තාක්ෂණික උපදේශන කමිටුවක්


අයර්ලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තාක්ෂණික උපදේශන කමිටුවක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පත් කර තිබෙනවා.
එම කටිටුවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ෆාවීස් මහරූෆ්, කපිල විජේගුණවර්ධන, චරිත් සේනානායක, අසන්ත ඩී මෙල් යන මහත්වරු පත් කර ඇති බව සඳහන්.