ලොව වයස්ගතම මිනීමරු තල්මසා “ලොලීටා” නිදහස් කිරීමට පියවර

ලොව වයස්ගතම මිනීමරු තල්මසා “ලොලීටා” නිදහස් කිරීමට පියවර

ලොව වයස්ගතම මිනීමරු තල්මසා “ලොලීටා” නිදහස් කිරීමට පියවර

ලොව වයස්ගතම මිනීමරු තල්මසා ලෙස හඳුන්වන “ලොලීටා” අල්ලා ගෙන වසර 50කට පසු යළිත් වයඹදිග පැසිෆික් මුහුදු කලාපයට නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

56 හැවිරිදි ලෝලිටා, දශක ගණනාවක් තිස්සේ ෆ්ලොරිඩාවේ මියාමි මින්මැදුරේ ආකර්ෂණය දිනා ගෙන තිබූ සත්ත්වයෙක්.
ලෝක සත්ත්ව විද්‍යාඥයින් මෙම සත්ත්වයාව හැඳින්වූයේ වහල්භාවයේ වසර 50ක පමණ කාලයක් සිර වී සිටි සත්ත්වයා ලෙසයි.

සත්ත්ව විද්‍යාඥයින්ගේ මතයට අනුව මෙම සත්ත්වයාගෙ වයස දැනට අවුරුදු 56ක්. සත්ත්ව සුබසාධන ක්‍රියාකාරීන් ලෝලිටා නමැති ගැහැණු තල්මසාව නිදහස් කරන ලෙසට වසර ගණනාවක සිට බලපෑම් එල්ල කර තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙම සත්ත්වයාට මියාමි මින්මැදුරෙන් නිදහස් වීමට ලැබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *