මී උණ රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක්, වසරේ ගතවූ කාලය තුළ රෝගීන් 1400ක්

මී උණ රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක්, වසරේ ගතවූ කාලය තුළ රෝගීන් 1400ක්

මී උණ රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක්, වසරේ ගතවූ කාලය තුළ රෝගීන් 1400ක්

මී උණ රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ, තුෂානි දාබරේ මහත්මිය සඳහන් කළේ, වසරේ ගතවූ කාලය තුළ මී උණ රෝගීන් 1400 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

කුඹුරු, වගුරුබිම්, ඇලවේලි සහ පතල්වල වැඩකරන පුද්ගලයින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ද ඇය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *