IMF ණයෙන් අ. ඩොලර් මිලියන 121ක ඉන්දීය ණය වාරිකයක් ගෙවයි

IMF ණයෙන් අ. ඩොලර් මිලියන 121ක ඉන්දීය ණය වාරිකයක් ගෙවයි

IMF ණයෙන් අ. ඩොලර් මිලියන 121ක ඉන්දීය ණය වාරිකයක් ගෙවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 330ක් වූ විස්තීරණ ණය මුදලේ පළමු වාරිකය ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ වාරිකය ගෙවීමට යොදා ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 121ක් වූ අදාළ වාරිකය (23)වැනි දා දිින ගෙවීමට කටයුතු කළ බවට රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන මෙවැනි ණය මහබැංකුවේ ගිණුම වෙත බැර වන අතර මෙවර අදාළ ණය මුදල භාණ්ඩගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට බැර කළ හැකි ලෙස ලබා දී ඇති බැවින් එය ණය ස්ථායිකරණයට යොදා ගත හැකි බවද ඔහු මෙහිදී පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *