ශ්‍රී ලන්කන්, ටෙලිකොම් ඇතුළු ආයතන 7ක රජයේ කොටස් විකුණන්න තීරණයක් – මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය

ශ්‍රී ලන්කන්, ටෙලිකොම් ඇතුළු ආයතන 7ක රජයේ කොටස් විකුණන්න තීරණයක් - මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින් එම ආයතන වලට එරෙහිව නඩු පවරා තිබිණි ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව නියමිත මිල වන රුපියල් 1200 ඉක්මවා රු.3000 ආසන්න වන තෙක් වැඩිපුර විවිධ මුදල් ප්‍රමාණයන් ලබාගෙන තිබීම හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණය සඳහා රුපියල් 400 නියමිත මිල ඉක්මවා රුපියල් 1000 ආසන්න වන තෙක් වැඩිපුර විවිධ මුදල් ප්‍රමාණයන් ලබාගෙන පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කළ 2186/17 දරණ ගැසට් නිවේදනය උල්ලංඝනය කර තිබූ බව එම වැටලීම් වලදී අනාවරණය විය. අලුත්කඩේ සහ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ මගින් එකී දඩ මුදල් නියම කෙරිණි. ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සහ පූර්ණ රුධිර ගණන පරීක්ෂණය සඳහා උපරිම මිල ඉක්මවා රෝගීන්ගෙන් ගාස්තු අය කල කොළඹ අවට පෞද්ගලික රෝහල් සහ රසායනාගාර මධ්‍යස්ථාන 8 කට එරෙහිව අධිකරණය මගින් රුපියල් ලක්ෂ 55 ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු අධිකාරීයේ පාරිභෝගික කටයුතු හා තොරතුරු, අංශයේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතා පැවසීය. කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින් එම ආයතන වලට එරෙහිව නඩු පවරා තිබිණි ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව නියමිත මිල වන රුපියල් 1200 ඉක්මවා රු.3000 ආසන්න වන තෙක් වැඩිපුර විවිධ මුදල් ප්‍රමාණයන් ලබාගෙන තිබීම හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණය සඳහා රුපියල් 400 නියමිත මිල ඉක්මවා රුපියල් 1000 ආසන්න වන තෙක් වැඩිපුර විවිධ මුදල් ප්‍රමාණයන් ලබාගෙන පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කළ 2186/17 දරණ ගැසට් නිවේදනය උල්ලංඝනය කර තිබූ බව එම වැටලීම් වලදී අනාවරණය විය. අලුත්කඩේ සහ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ මගින් එකී දඩ මුදල් නියම කෙරිණි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ සාන්ත නිරිඇල්ල කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි පාරිභෝගික කටයුතු අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශයේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යූ. රන්ජන විමර්ශන නිලධාරීන් වන පියල් සමරනායක,එස්. පී. පුංචිහේවා, අරවින්ද ශාලික,ධනුක ගුණරත්න, යසිත ඉෂාන් මහත්වරු වැටලීම් සිදුකළහ.

ශ්‍රී ලන්කන්, ටෙලිකොම් ඇතුළු ආයතන 7ක රජයේ කොටස් විකුණන්න තීරණයක් - මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ වන ආයතන හතක රජය සතු කොටස් විකිණීමට තීරණය කර ඇතැයි එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව, කැන්විල් හෝල්ඩ්න්ග්ස් සමාගම, කොළඹ ග්‍රැන්ට් හයට්, හොටෙල් සංවර්ධන ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලංකා හොස්පිටල් සංස්ථාව යන ආයතනවල රජය සතු කොටස් විකිණීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *