විදුලි සංදේශ නියාමන කොමිසමට ජංගම දුරකතන අස්ථානගත වීම් ගැන පැමිණිලි 134,451ක්

විදුලි සංදේශ නියාමන කොමිසමට ජංගම දුරකතන ජංගම දුරකතන අස්ථානගත වීම ගැන පැමිණිලි 134,451ක්

විදුලි සංදේශ නියාමන කොමිසමට ජංගම දුරකතන ජංගම දුරකතන අස්ථානගත වීම ගැන පැමිණිලි 134,451ක්

අස්ථානගත වන ජංගම දුරකතන සොයා ගැනීම සඳහා පොලිසිය මේ වන විට හඳුන්වා දී ඇති මාර්ගගත ක්‍රමය ඔස්සේ විදුලි සංදේශ නියාමන කොමිසමට පැමිණිලි 134,451ක් ලැබී ඇත.

මේ වසරේ ප්‍රථම මාස 2දී නැතිවූ ස්මාර්ට් ජංගම දුරකතන ගැන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි ගණන 8,422කි. ජංගම දුරකතන අස්ථානගත වීම ගැන 2019 වසරේදී පැමිණිලි 40,167ක්, 2021 දී 27,933ක් සහ 2022දී 12,567ක් ලැබී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *