දේශීය පුවත් මීළඟ පොලිස්පතිවරයා කිසිදු චෝදනාවකට ලක් නොවූ ගෞරවනීය අයෙකු විය යුතුයි – ශ්‍රී ලංකා නීතිඥ සංගමය Editor3 March 19, 2023 0 නීතිපති වෙනුවෙන් නීතිඥ සංගමය නිවේදනයක් මීළඟ පොලිස්පතිවරයා කිසිදු චෝදනාවකට ලක් නොවූ ගෞරවනීය අයෙකු විය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ බව සඳහන් කර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාසල් පෝෂණ වැඩසටහන සඳහා රුපියල් කෝටි 81ක්Next විදුලි සංදේශ නියාමන කොමිසමට ජංගම දුරකතන අස්ථානගත වීම් ගැන පැමිණිලි 134,451ක් More Stories දේශීය පුවත් සෞඛ්‍යය ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර සේවාවන් සඳහා Colposcopy යන්ත්‍ර 18ක් රෝහල් පද්ධතියට Editor3 May 25, 2026 0 දේශීය පුවත් පාරිසරික යුද හමුදාවෙන් දිවයින පුරා, ‘හුස්මෙන් හුස්මක් – විරු තුරු සෙවණ’රුක් රෝපණ ව්‍යාපෘතියක් Editor3 May 25, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් LPL තරගාවලියට රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක් Editor3 May 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ