දේශීය පුවත් මීළඟ පොලිස්පතිවරයා කිසිදු චෝදනාවකට ලක් නොවූ ගෞරවනීය අයෙකු විය යුතුයි – ශ්රී ලංකා නීතිඥ සංගමය Editor3 March 19, 2023 0 නීතිපති වෙනුවෙන් නීතිඥ සංගමය නිවේදනයක් මීළඟ පොලිස්පතිවරයා කිසිදු චෝදනාවකට ලක් නොවූ ගෞරවනීය අයෙකු විය යුතු බව ශ්රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් ශ්රී ලංකා නීතිඥ සංගමය මේ බව සඳහන් කර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාසල් පෝෂණ වැඩසටහන සඳහා රුපියල් කෝටි 81ක්Next විදුලි සංදේශ නියාමන කොමිසමට ජංගම දුරකතන අස්ථානගත වීම් ගැන පැමිණිලි 134,451ක් More Stories දේශීය පුවත් 8වෙනි සහ 9වෙනි පාර්ලිමේන්තුවල සම්පූර්ණ විගණනයක් මාසයක් ඇතුලතදී පාර්ලිමේන්තුවට Editor3 April 29, 2026 0 ක්රීඩා දේශීය පුවත් ශ්රී ලංකා ක්රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්රමරත්න Editor3 April 29, 2026 0 දේශීය පුවත් සෞඛ්යය ශ්රී ලංකාවේ සෑම පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුම ගැස්ට්රයිටිස් රෝගියෙක් Editor3 April 29, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ