විදේශ ශ්‍රමිකයන් ආනයනය කළ විදුලි වාහන නිදහස් කිරීම ආරම්භ කරයි

විදේශ ශ්‍රමිකයන් ආනයනය කළ විදුලි වාහන නිදහස් කිරීම ආරම්භ කරයි

විදේශ ශ්‍රමිකයන් ආනයනය කළ විදුලි වාහන නිදහස් කිරීම ආරම්භ කරයි

විදේශ ශ්‍රමිකයන් ආනයනය කළ තීරු බදු සහන සහිත විදුලි වාහන නිදහස් කිරීම රේගු දෙපාර්තමේන්තුව ආරම්භ කළේය.

විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් මෙරට එවීමේදී නීත්‍යානුකූල ලෙස එවන අවස්ථාවන්හිදී එම ප්‍රමාණය මත පදනම්ව විද්‍යුත් වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමිවන අතර ශ්‍රී ලාංකිකයා මෙරට එවන මුදල් ප්‍රමාණයෙන් අඩකට සමාන සී.එෆ්.අයි. වටිනාකමක් සහිත විද්‍යුත් වාහන ආනයනයට අවසර හිමිවේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *