ඩීසල් අලෙවිය 50%; පෙට්‍රල් අලෙවිය 30% සහ භූමිතෙල් අලෙවිය 70% අඩු වෙලා

ඩීසල් අලෙවිය 50%; පෙට්‍රල් අලෙවිය 30% සහ භූමිතෙල් අලෙවිය 70% අඩු වෙලා

ඩීසල් අලෙවිය 50%; පෙට්‍රල් අලෙවිය 30% සහ භූමිතෙල් අලෙවිය 70% අඩු වෙලා

ඩීසල් අලෙවිය සියයට 50කින් අඩු වී ඇති බවත් පෙට්‍රල් අලෙවිය සියයට 30කින් සිදුවී ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

2022 ජනවාරි මස අලෙවිය 2023 ජනවාරි මස අලෙවිය සමග සංසදනය කිරීමේදී එම තොරතුරු හෙළි වූ බවත් ලංකා ඔටෝ ඩීසල් අලෙවිය සියයට 50කින්, පෙට්‍රල් අලෙවිය සියයට 30 කින් සහ භූමිතෙල් අලෙවිය සියයට 70 කින් අඩු වී ඇතැයිද එම වාර්තාවෙන් හෙළිවී ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සදහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *