මැතිවරණය කල්දැමීම වළක්වන්න සංඝ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලීමක්

සංඝ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලීමක්
මැතිවරණ කල්දමමින් ප්‍රජාතන්ත්‍රවාදය වැළලීම සඳහා ගන්නා උත්සාහය පරාජය කිරීමට සංඝ ආඥාවක් නිකුත් කරන ලෙස භික්ෂූන්වහන්සේ පිරිසක් මහනායක ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.
ජාතික භික්ෂු පෙරමුණේ නියෝජිත ස්වාමීන්වහන්සේ පිරිසක් මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේ බැහැදකිමින් මෙම ඉල්ලීම සිදු කළා.