පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක්


විශ්‍රාම වැටුප් ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 266ක්
පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබන 9 සහ 10 යන දිනවලදී පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (01) රැස්වූ අවස්ථාවේදීයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමක් අනුව ”සර්ව ජන ඡන්ද බලය” පිළිබඳව විපක්ෂය විසින් ගෙනෙනු ලබන කල් තැබීමේ යෝජනාවක් ලෙසයි මෙම විවාදය පැවැත්වීමට නියමිතව ඇත්තේ.