දේශීය පුවත් ජපානයට පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් 1 month ago Editor3 ජපානයට පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් ජපානයට පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපානය අතර අවබෝධතා ගිවිසුමක් (17) අස්සන් තැබීය. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි වැඩබලන සභාපති සමින්ද ජයසේකර සහ ජපාන අයි.එම්. පදනමේ අධ්යක්ෂ ටොලුකා කියෝෂි යන මහත්වරු එම ගිවිසුමට අස්සන් තැබූහ. Editor3 See author's posts Tags: අවබෝධතා ගිවිසුමක්, ජපානය, පුහුණු ශ්‍රමිකයන්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය Continue Reading Previous එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා කමිටුවක්Next තේ අපනයනයෙන් කෙන්යාව පළමු තැනට; ශ්‍රී ලංකාවට තුන්වැනි ස්ථානය More Stories දේශීය පුවත් සෞඛ්‍යය ජනතාව ලිස්ටීරියා පිළිබඳව දැනුවත්වීම අත්‍යවශ්‍ය කරුණක් – විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ 10 hours ago Editor3 දේශීය පුවත් 2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කරයි 10 hours ago Editor3 දේශීය පුවත් ව්‍යාපාරික දේශීය ආදායම් පනත යළිත් සංශෝධනට – ගැසට් මගින් ප්‍රකාශයට පත්කරයි 10 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ