දේශපාලන දේශීය පුවත් දින නියමයක් නොමැතිව තැපැල් ඡන්දය කල් දමයි Editor3 February 15, 2023 0 තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කරයි තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව මැතිවරණ කොමිසම පවසයි. නියමිත මුදල් ගෙවන තෙක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය ප්‍රතික්ෂේප කර ඇති නිසා (15) දිනයේදී තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට නොහැකි වන බව මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මිරිස්ස මුහුදු තීරයේ නිල් තල්මසුන්ගේ ගහනය අඩු වෙයිNext ටිබෙටයේ නිදහසට ගෝලීය ප්‍රජාවගේ මැදිහත්වීමක් ඉල්ලයි More Stories දේශීය පුවත් පොහොර සහනාධාරය රුපියල් 5000කින් ඉහළට Editor3 June 6, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ග්‍රාමීය ව්‍යවසායකයා ජාතික ආර්ථිකයේ කොටස්කරුවෙක් කිරීම ඉලක්ක කිරිමේ වැඩපිළිවෙලක් Editor3 June 6, 2026 0 දේශීය පුවත් රාජ්‍ය සේවයේ දූෂණය වැළැක්වීමට රජය දියත් කර ඇති ක්‍රියාමාර්ගවලට පැසසුම් Editor3 June 6, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ