දේශපාලන දේශීය පුවත් දින නියමයක් නොමැතිව තැපැල් ඡන්දය කල් දමයි Editor3 February 15, 2023 0 තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කරයි තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව මැතිවරණ කොමිසම පවසයි. නියමිත මුදල් ගෙවන තෙක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය ප්‍රතික්ෂේප කර ඇති නිසා (15) දිනයේදී තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට නොහැකි වන බව මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මිරිස්ස මුහුදු තීරයේ නිල් තල්මසුන්ගේ ගහනය අඩු වෙයිNext ටිබෙටයේ නිදහසට ගෝලීය ප්‍රජාවගේ මැදිහත්වීමක් ඉල්ලයි More Stories දේශීය පුවත් ව්‍යාපාරික නීතිවිරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී වාහන 20ක් සමග 03 දෙනෙකු අත්අඩංගුවට Editor3 April 4, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය 1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලයක් විවෘත කෙරේ Editor3 April 4, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික රාජ්‍ය ආයතන 8ක් විකිණීම සඳහා කලින් ආණ්ඩුව ගත් තීරණය වත්මන් ආණ්ඩුව හකුළා ගනී Editor3 April 4, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ