දේශීය පුවත් ව්‍යාපාරික 2022ට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල වැඩිවීමක් Editor3 February 12, 2023 0 2022ට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල වැඩිවීමක් පසුගිය වසරට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. ඉකුත් ජනවාරි මාසයේ මෙරට තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රු. 1,466.76ක් ලෙස දැක්විය. එය 2022 ජනවාරි මාසයට සාපේක්ෂව, රු. 704.67ක වැඩි වීමකි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණයNext මුදල් අමාත්‍යාංශයට මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් ලිපියක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික සංචාරක ප්‍රවර්ධනය සඳහා ජපාන දූත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට Editor3 March 15, 2026 0 දේශීය පුවත් රජයේ ආයතනවල විෂමාචාර පරීක්ෂා කිරීමට නව විමර්ශන නිලධාරී සංචිතයක් Editor3 March 15, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික 2025 වසරේ ශ්‍රී ලංකාවට ඉහළ ආර්ථික වර්ධනයක් Editor3 March 15, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ