පළාත් පාලන ඡන්දයට විවිධ බාධා කිරීම් 20ක් – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

පළාත් පාලන ඡන්දයට විවිධ බාධා කිරීම් 20ක් - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

පළාත් පාලන ඡන්දයට විවිධ බාධා කිරීම් 20ක් - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

පළාත් පාලන ඡන්දයට විවිධ බාධා කිරීම් විස්සක් පමණ සිදුවී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, (11)වැනි දා දිස්ත්‍රික් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හමුවූ අවස්ථාවේදී ප්‍රකාශකර ඇත.

දේශපාලන අධිකාරියෙන්, ඇතැම් කණ්ඩායම් වලින් සහ ඇතැම් මාධ්‍ය වලින් මෙම බාධා කිරීම් සිදුව ඇති බව පැවසූ පුංචිහේවා මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇතැයි ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *