75 වන නිදහස් දිනය වෙනුවෙන් මුද්දර දැක්මක් තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී

75 වන නිදහස් දිනය නිමිත්තෙන් මුද්දර දැක්මක්

75 වන නිදහස් දිනය නිමිත්තෙන් මුද්දර දැක්මක්

75 වන නිදහස් දිනය නිමිත්තෙන් මුද්දර දැක්මක් පැවැත්වීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මෙම ප්‍රදර්ශනය නිදහස් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය ලෙස නම් කර තිබෙි

පෙබරවාරි 06 වනදා සිට 12 වනදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී මෙම මුද්දර දැක්ම පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *