ඇෆ්ගනිස්ථානයේ මිලියන 3ක ළමුන් මන්දපෝෂණයට

ඇෆ්ගනිස්ථානයේ මිලියන 3ක ළමුන් මන්දපෝෂණයට

ඇෆ්ගනිස්ථානයේ මිලියන 3ක ළමුන් මන්දපෝෂණයට

ඇෆ්ගනිස්ථානයේ මිලියන 3ක ළමුන් මන්දපෝෂණයට ලක්ව ඇතිබව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන පවසනවා.

මේ අතර 2023 වසරේදී ඇෆ්ගනිස්ථානයේ දරුවන් ලක්ෂ 9කට ආසන්න සංඛ්‍යාවක් උග්‍ර මන්දපෝෂණයට ලක්වනු ඇති බවද ලෝක ආහාර වැඩසටහන සඳහන් කරනවා. අටලක්ෂ හතලිස් දහසක් පමණවන කාන්තාවන්ද ආහාර අර්බුදයකට 2023 වසරේදී ලක්විය හැකි බව ආහාර සංවිධානය අනතුරු අඟවනවා. ඇෆ්ගනිස්ථානය මුහුණපා සිටින දැඩි ආර්ථික අර්බුදය තලෙයිබාන් පාලනය මේ සඳහා හේතුවන බවයි විදෙස් විශ්ලේෂකයන් පවසන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *