ඉන්දීය හමුදාව සහ ඊජිප්තු හමුදාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවක්

ඉන්දීය හමුදාව සහ ඊජිප්තු හමුදාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවක්

ඉන්දීය හමුදාව සහ ඊජිප්තු හමුදාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවක්

ඉන්දීය හමුදාව සහ ඊජිප්තු හමුදාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවක් මේ දිනවල පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙරට අතර එලෙස යුද අභ්‍යාස මාලාවක් පැවැත්වෙන්නේ පළමුවරට වීමද විශේෂත්වයකි. ඒ සඳහා දෙරටේ හමුදා විශේෂ බලකායේ සාමාජිකයින් එක්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනවාරි 14 වනදා ආරම්භවී ඇති ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාව දින 14ක් පුරා පැවැත්වෙනු ඇත.
මෙම යුද අභ්‍යාස මාලාව පැවැත්වෙන්නේ ඉන්දීය ජනරජ දිනයට සමගාමීවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *